Friday, August 19, 2011


මගේ බ්ලොග් එක
නවත්තන්න එපා
කියලා ඔන්න මගේ

පොඩි නෑනන්ඩිගෙන් ඉල්ලීමක් ආවා.
පොඩි කිව්වට පොඩිමත් නෑ ඉතින්.
ආයෙත් ඔන්න ලියනවා මම.

හිතට දැනෙන නිදහස ගැන මං නොකිව්වට
අනිත් හැමදේම වගේ ඔයා මට ලගයි කියලා
දැනෙන නිසයි කියලයි මට හිතෙන්නේ.

මේ බ්ලොග් එකේ නමත් අසීමිතයි ආදරේ නේ.
ඇත්තටම ආදරේ නම් අසීමිතයි තමයි.

එකනේ මං ඔයාට ඔච්චරටම ආදරේ....


අහසට සොදුරුද සද කෙතරම්....
එතරම් මිහිරියි ඔබ මට නම්.....

No comments:

Post a Comment