Friday, August 12, 2011

හද කිලිපොලන ආදරය

මම මහන්සියට වගේ පොඩ්ඩක් එලි පහලියට ආවා දැන්.
එනකොටම දැක්කේ ඈත අහසේ පෙනෙන හද.
ඕක හැමදාම දකින හද උනත් අද
මගෙ ඇගට හරීම අමුත්තක් දැනුන.
මම එහෙම්ම ලග තිබුනු පුටුවේ වාඩි උනා.
මට දැනුනෙ හද මේ තරම් ලස්සන උනත් අපිට එකට ලගා වෙන්න බෑ.
මට දැනුනෙ හදට වත් දෙවෙනි වෙන්නේ නැති
ඔයත් හද වගේමයි. හැමදාම කොහොමහරි, හොරෙන්හරි මං බලන, දකින ඔයගේ ලස්සන,ආදරය හැමදාම විදිනවා මං. ඔයාව මට ගොඩාක් ඕනේ,
ඒත් මට ඔයාට ලං වෙන්න බෑ.
මට දැනුනේ මං ගොඩාක් තනි වෙලා වගේ..
ඔයා වගේ ලස්සන මැණිකක් මගේ ලගින් තියාගන්න,
මට කවදා ලැබේවිද??? ඔයා දැනෙනවද මැණික

මං ඔයාට කොච්චර ආදරේද කියලා......

No comments:

Post a Comment