Monday, August 15, 2011

නිමාව


අප හමුවූවත් නොවුනත් කාලය ගත වී යනවා...
අප තනි වූවත් නොවුනත් ලොව එක සේ පවතිනවා....

මැණිකක් රකිනා නාරජෙදෙකුසේ ඔබව බලාගන්න සිතා සිටියත් දැන් සියල්ල නිමා කරමින් ඔබට සමුදෙන්න හොරාවයි මේ....

දහසක් සිතුවිලි බොද කරමින් ගෙවෙන්නාවූ මේ අන්තිම හොරාවේ ලියවෙන බොහෝ දේ හුදෙක් එක වචනයක්ම පමණක් මෙන් කෙනෙක්ට දැනුනත් එහි වේදනාව දැනෙන්නේ විදවන කෙනම පමණි.
ගිනි පුපුරු නගමින් පුපුරන ගිනි කන්දක ලාවා වලටවත් ඔය සිත උනු කරන්න බැරි වනුයේ එතරම්ම ඔය හිත ගලක් නිසාදැයි කියාමට සිතේ.

කෙසේ උවද මිනිසෙකුගේ ඉවසීම පුපුරායන වෙලාවක් පැමිනේ,
කෙසේ හෝ සිත දැඩි කරගනිමින් මගේ අවසන් පරිච්චේදයත් මේ අයුරින් නිමා වන්නේ
මා සතු අවසන් ආදර බිදුවත් නුබටම පුද කරමිනි.
මා කිසිවෙකු සමග තරහා නැත. මන්දයත් ඔවුන්ට එක් මනුස්සයෙක් පමනක් වන නිසාවෙනි, මම යමි.

අවසන් වතාවට "නුබේ සිනා මුව මඩලට මං ආසයි"

No comments:

Post a Comment